Success Stories

“The Aloka Elderly Home is truly a sacred place. Has been a resident here for over four years. So I am mentally-healthy and delighted with others.”

– Mrs. Mallika Ranjani de Mel.

“ඇත්තටම ආලෝකා වැඩිහිටි නිවාසය කියන්නේ පුණ්‍ය භූමියක්. මෙහි වසර හතරකට අධික කාලයක් නේවාසිකව සිටිනවා. ඉතිං මානසික සුවයෙන් මෙන්ම අන් අයත් සමග ගොඩක් සතුටින් ඉන්නවා”

– මල්ලිකා රංජනී ද මෙල් මහත්මිය.

“I have been a resident of Aloka Elderly Home since its in the beginning. I see something special here than in other Elderly homes. Being located in a Pirivena ground, the management here has contributed to the success of Aloka ”

– Mr. Gamini Samarasinghe.

“ආලෝකා වැඩිහිටි නිවාසය ආරම්භයේ සිටම මම නේවාසිකව සිටිනවා. අනෙකුත් වැඩිහිටි නිවාසවලට වඩා මෙහි විශේෂත්වයක් මම දකිනවා. පිරිවෙන් බිමක පිහිටා තිබීමත්, මෙහි ඇති කළමණාකාරීත්වයක් ආලෝකාහි සාර්ථකත්වයට හේතුවී තිබෙවනවා”

– ගාමිණී සමරසිංහ මහත්මා.