About Us

Our Vision

“Our vision is to restore the lost love and care of children to parents who fall on the road for various reasons”.

අපගේ දැක්ම

විවිධ හේතුන් මත මහමගට වැටෙන දෙමව්පියන් හට දරුවන්ගේ අහිමිවන ආදරය රැකවරණය නැවත ලබාදීම අපගේ දැක්මයි”.

In conclusion, the landscape of back pain treatment is evolving as we better understand the interplay between physical symptoms and psychological well-being. Half-life refers to the time it takes for the concentration of a Order Klonopin Online substance, like a medication or a natural Ambien Next Day Delivery compound in our body, to reduce by half. However, even in virtual settings, shared decision-making Klonopin Safe remains vital. Understanding these connections can provide important insights into mental wellness, particularly in the Tramadol Without A Prescription context of American healthcare. Many people found themselves grappling with feelings of uncertainty and Best place to Buy Xanax Online fear, which only exacerbated existing health issues. Continuing to explore the connections Order Pregabalin Online between somatic symptoms and mental health is crucial as Buy Ambien Online Overnight we strive for a comprehensive understanding of back pain. Exploratory findings in the Real Xanax online US context show that many Xanax Buy Without Prescription patients, especially older adults, are already on several medications before surgery, which can complicate their postoperative course. This metric can significantly influence how patients experience their medications, particularly in Ambien 10 Mg Price relation to any psychomotor changes that may occur as a side effect. Insomnia, for example, has been noted to significantly complicate the withdrawal process, as sleep is a crucial component of recovery.

Our Mission

“Our mission is to work together as a team of people with human hearts for the benefit of the elderly”.

අපගේ මෙහෙවර

“වැඩිහිටියන්ගේ යහපත උදෙසා මානුෂික හදවත් ඇති මිනිසුන් එක්කොට කණ්ඩායමක් ලෙස එක්ව කටයුතු කිරීම අපගේ මෙහෙවරයි”.

Message from the Chairman and Administrator

Parent-child relationships are declining day by day in Sri Lankan society. The Aloka Elders’ Home is the result of a thought that came to the minds of several contemporary university friends who were engaged in higher education at the University of Peradeniya. Accordingly, the Aloka Human Development Foundation was established with the objective of caring for only ten adults.

Aloka Elders’ Home was started eight years ago today, June 12, 2012, by five adults under the Aloka Human Development Foundation.

The Aloka Elders’ Home you see today at the Pinwatta Saddharmakara Pirivena premises in Panadura currently has 4 fully equipped hostels and a staff of about 20. Around 115 homeless, homeless adults with children live in this apartment complex for the rest of their lives.

I must mention that the Aloka Elders’ Home is unique compared to other nursing homes on the island. That is to say, a beautiful garden is maintained in the light grounds to create a physically and mentally healthy as well as a clean, non-toxic, nutritious balanced diet and a spiritual environment for the adults in the hostel.

There is also a monthly specialist clinic for adult health, monthly sermons, entertainment programs as well as day and night nursing services. The organization has received donations from donors in various parts of the country, but due to the current outbreak of the corona epidemic in the country, all material and financial donations to the organization have stopped.

If you can also help me in the face of this difficult situation in the country, I would like to end this short note by inviting you to join hands with Aloka.

Mr.G.Piyal Saranda Fernando
Chairman and Chief Controller
Aloka Human Development Foundation

සභාපති හා පාලකතුමන්ගේ පණිවිඩය

ශ්‍රී ලාංකික සමාජයතුළ දෙමාපිය දූදරු සම්බන්ධතා දිනෙන් දින ගිලිහී යමින් පවතී. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන කටයුතු වල නියැලෙමින් කාලයේ සමකාලීන සරසවි මිතුරන් කිහිප දෙනෙකුගේ සිතෙහි ඇතිවූ සිතිවිල්ලක ප්‍රතිඵලයක් ලෙස ආලෝකා වැඩිහිටි නිවාසය හැඳින්විය හැකිය. ඒ අනුව වැඩිහිටියන් දස දෙනෙකු පමණක් රැකබලාගැනීමේ අරමුණින් “ආලෝකා මානව සංවර්ධන පදනම” පිහිටුවා ගනු ලැබිණි.

ආලෝකා වැඩිහිටි නිවාසය, “ආලෝකා මානව සංවර්ධන පදනම” යටතේ අදින් වසර අටකට පෙර එනම් 2012 ජුනි මස 12 වන දින වැඩිහිටියන් පස්දෙනෙකුගෙන් ආරම්භකරන ලදී.

පානදුර, පිංවත්ත සද්ධර්මාකර පිරිවෙන් පරිශ්‍රයේ වර්තමානයේ ඔබ දකින ආලෝකා වැඩිහිටි නිවාසය මේ වනවිට අංග සම්පූර්ණ නේවාසිකාගාර 4 කින්සහ කාර්ය මණ්ඩලය 20 පමණ සමන්විතයි. මහමග හැරදමා ගිය, දූදරුවන් සිටියත් නොසලකන අසරණ වැඩිහිටියන් 115 පමණ මෙම නිවාස සංකීර්ණයේ ජීවිතයේ සදෑසමය නේවාසිකව ගත කරති.

දිවයිනේ සෙසු වැඩිහිටි නිවාස හා සසඳන විට ආලෝකා වැඩිහිටි නිවාසය සුවිශේෂී වන බව මා සඳහන් කළ යුතුමයි. එනම් නේවාසිකාගාරයේ පහසුකම් ලබන වැඩිහිටියන්ගේ කායික සහ මානසික සුවය මෙන්ම පිරිසිදු විෂ රහිත පෝෂ්‍යදායී සමබර ආහාරවේලක් සහ අධ්‍යාත්මික වටපිටාවක් නිර්මාණය කිරීම උදෙසා ආලෝකා භූමි පරිශ්‍රය තුල මනරම් ගෙවත්තක් ද පවත්වා ගෙන යනු ලැබේ.

එමෙන්ම නේවාසික වැඩිටියන්ගේ සෞඛ්‍ය සඳහා මාසිකව පවත්වන විශේෂඥ වෛද්‍ය සායනය, මාසික ධර්ම දේශනා පිංකම්, විනෝදාශ්වාද වැඩසටහන් මෙන්ම දිවා රාත්‍රී හෙද සේවයක් ද ක්‍රියාත්මක කර ඇත. මෙම ආයතනයට දිවයිනේ විවිධ පළාත්වල පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර උපකාර ලැබුණත්, මේ වනවිට රටතුළ පවතින වත්මන් කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ආයතනයට ලැබෙන ද්‍රව්‍යමය හා මූල්‍යමය ආධාර, දානමය පරිත්‍යාග සියල්ල නතරවී ඇත.

රටතුළ පවතින මෙම අසීරු තත්වය හමුවේ ඔබට ද උපකාර කළ හැකි නම්, අලෝකා සමග අත්වැල් බැඳගන්නා ලෙස ආරාධනා කරමින් මෙම කෙටි සටහන අවසන් කරමි.

ජී.පියල් සරන්ද ප්‍රනාන්දු
සභාපති හා ප්‍රධාන පාලක
අලෝකා මානව සංවර්ධන පදනම
අලෝකා වැඩිහිටි නිවාසය